දැලිස පොත 1 ශ්‍රේණිය
📚 ඔබේ දරුවාගේ මූලික ගණිත කර්ම පිළිබඳ කුසලතා වර්ධනය උදෙසා ' දැලිස ' වැඩ පොත.
👨🎓ගණිතය යනු වේගය හා නිවැරදිභාවය ඉතා අවශ්‍ය විෂයයකි. 💯
👨🎓ගණිතය විෂයේදී මූලික ගණිත කර්ම ආශ්‍රිතව මැනවින් පුහුණුවක් ලැබීම ඔබේ දරුවාගේ ගණිත විෂය ප්‍රවීනත්වය ලබා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.
👨🎓උදාහරණයක් වශයෙන් සංඛ්‍යා දෙකක් වේගයෙන් හා නිවැරැදිව එකතු කිරීමේ හැකියාව ලබාගැනීම තුළින් දරුවා අනෙකුත් සංකීර්ණ ගණිත ගැටලු විසදීමට පදනම වැටේ.
👨🎓 මෙම දැලිස වැඩපොත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මුලික ගණිත කර්ම වල නිවැරැදිව සහ වේගයෙන් විසදීම සඳහා නිකුත් කර ඇත.
👨🎓එම PDF ඉතා අඩු මුදලකට මුද්‍රණය කර ඔබට ලබාදීම අප විසින් සිදුකරනු ලබයි.
👨🎓මෙම පොත් ඔබට ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය. (COD)
👨🎓පාසලකට හෝ උපකාරක පන්තියකට වැඩි ප්‍රමාණයක් ඇනවුම් කරන්නේනම් විශේෂ වට්ටම් හිමිවේ.
🙋ඔබේ නම
📕 අවශ්‍ය ශ්‍රේණිය
📬 ලිපිනය
☎️දුරකථන අංකය
යොමු කරන්න.
💐තැපල් කාර්යාලය හරහා ඔබේ නිවසටම පොත් ලැබෙනු ඇත.