දැලිස පොත 3 ශ්‍රේණිය

📚 ඔබේ දරුවාගේ මූලික ගණිත කර්ම පිළිබඳ කුසලතා වර්ධනය උදෙසා ' දැලිස ' වැඩ පොත. 👨‍🎓ගණිතය යනු වේගය හා නිවැරදිභාවය ඉතා අවශ්‍ය විෂයයකි. 💯 👨‍🎓ගණිතය විෂයේදී මූලික ගණිත කර්ම ආශ්‍රිතව මැනවින් පුහුණුවක් ලැබීම ඔබේ දරුවාගේ ගණිත විෂය ප්‍රවීනත්වය ලබා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ. 👨‍🎓උදාහරණයක් වශයෙන් සංඛ්‍යා දෙකක් වේගයෙන් හා නිවැරැදිව එකතු කිරීමේ හැකියාව ලබාගැනීම තුළින් දරුවා අනෙකුත් සංකීර්ණ ගණිත ගැටලු විසදීමට පදනම වැටේ. 👨‍🎓 මෙම දැලිස වැඩපොත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මුලික ගණිත කර්ම වල නිවැරැදිව සහ වේගයෙන් විසදීම සඳහා නිකුත් කර ඇත. 👨‍🎓එම PDF ඉතා අඩු මුදලකට මුද්‍රණය කර ඔබට ලබාදීම අප විසින් සිදුකරනු ලබයි. 👨‍🎓මෙම පොත් ඔබට ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය. (COD) 👨‍🎓පාසලකට හෝ උපකාරක පන්තියකට වැඩි ප්‍රමාණයක් ඇනවුම් කරන්නේනම් විශේෂ වට්ටම් හිමිවේ. 🙋ඔබේ නම 📕 අවශ්‍ය ශ්‍රේණිය 📬 ලිපිනය ☎️දුරකථන අංකය යොමු කරන්න. 💐තැපල් කාර්යාලය හරහා ඔබේ නිවසටම පොත් ලැබෙනු ඇත.